News
මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ...
මැදපෙරදිග මෙම යුද වාතාවරණය අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ...
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු ...
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබේ. සිරියානු සිවිල් ගුවන් සේවා ...
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) ...
එරට ගුවන් සේවා අමාත්‍යවරයා අනතුර පිළිබඳ පළමු ප්රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් පැවසුවේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශන මාස 3කින් ...
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ...
ලොව රටවල් 25ක තරුණයන් තරගවදින 7 වැනි මිස්ටර් නැෂනල් යුනිවර්ස් 2025 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර සහභාගී වන අශාන් ...
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු ...
ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර ඇතිව තිබෙන යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ...
ඊශ්‍රායලය විසින් ඉරාකයේ ගුවන් අවකාශය භාවිතා කිරීම අවහිර කරන ලෙස ඉරානය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉරානය සහ ඉරාකය අතර ...
කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර ඇත ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results