News
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල ...
ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර ඇතිව තිබෙන යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ...
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු වන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ ...
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබේ. සිරියානු සිවිල් ගුවන් සේවා ...
අමෙරිකාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරියක සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ ...
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු ...
ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය යොමුව ...
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත ...
අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ ඉන්දීය ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් මගීන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය ...
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට මෙහිදි හසන් මිරාස් පත්කර ඇත. ඉදිරි මාස 12ක කාලය සඳහා ඔහු සිය ධුරයේ කටයුතු කරනු ඇත. ලබන මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සිට ...
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ ...
විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය. අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගාවාරය ආරම ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results