News
ප්‍රදේශ දෙකකදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇති බවට පොලීසිය පවසයි. නාඋල පොලිස් වසමේ බෝවතැන්න ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 27ක වනමැදගම, බිබිල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ ...
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව පවසයි ...
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීම ...
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ...
ගෞරවනීය විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ මියගොස් තිබේ. දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) දිනයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ...
ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී ඇත. විදෙස් මාධ්‍ය ...
පාකිස්තානයට මේ දිනවල ඇඳහැලෙන ධාරානිපාත මෝසම් වර්ෂාව හේතුවෙන් එරට අගනුවර මෙන්ම ජනාකීර්ණම නගරය වන කරච්චි නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත ...
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත ...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද ...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results