වැඩිමහල් සොහොයුරාගේ ඇගට යටවී බිළිදියක් මියගිය පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ වයස මාස හයක බිළිදියක් බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ. අදාළ බිළිදිය නිදා සිටියදී වැඩිමහල් සොහ ...